මංගල උත්සවවලට ඉඩදෙන්න හදන හැටි

මංගල උත්සවවලට ඉඩදෙන්න හදන හැටි

පවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ 9 වැනිදා නිකුත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා

කොවිඩ් අවදානම් තත්ත්වය යටතේ මංගල උත්සව පැවැත්වීම් ,මහජන ඒකරාශිවීම් ආදිය මිට පෙර දැඩිව සිමා කර තිබුනා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කතාබහට ලක්වුණා

Share This