මන්ත්‍රී හර්ෂටCIDයෙන් දැනුම්දීමක් (VIDEO)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා
ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමාට ජිවිත තර්ජනයක් පවතින බවයි
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබා දුන් උපදෙස් අනුව ඔහු මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා