මනාප අංක සැකසීම අද සිට

මනාප අංක සැකසීම අද සිට

මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී අද (12) ආරම්භ වනවා.

මේ සඳහා දින කිහිපයක් ගතවනු ඇති බවත් ඉන්පසුව අපේක්ෂකයින්ට අංක ලබාදෙන බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව සඳහන්.

සියලු අපේක්ෂක ලැයිස්තුවල නම් අකාරාදී පිළිවෙළට සකස් කර අංක ලබාදීම සිදුකරන බවයි වාර්තා වන්නේ.

Share This