![මලාවි උප ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 21ක ශෝක කාලයක් මලාවි උප ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 21ක ශෝක කාලයක්](https://liveatsrilanka.lk/wp-content/uploads/2024/06/12.jpg)
මලාවි උප ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 21ක ශෝක කාලයක්
මලාවි උප ජනාධිපති Saulos Chilima ගේ අභාවය වෙනුවෙන් එරට දින 21ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු 9 දෙනෙකු ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්ව ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අනුව මියගිය සියලු දෙනා වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වන අතර එහි කටයුතු සූදානම් කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.