මහ බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම

මහ බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම

මාර්ගගත ක්‍රම මගින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා.

එවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන්ට හසු වීම හේතුවෙන් වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ.

ඒ අනුව වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පෙන්වාදෙන මහ බැංකුව යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව සඳහන් කර තිබෙනවා.

Share This