මහ මඟ සිදුවූ ගිලන් රථ අනතුර

මහ මඟ සිදුවූ ගිලන් රථ අනතුර

ඌරුබොක්ක හීගොඩ හන්දිය ප්‍රදේශයේදී ගිලන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

සයිරන් හඬ නගමින් රෝගියෙකු රැගෙන ධාවනය වූ ගිලන් රථය අපරික්‍ෂාකාරීව මාර්ගය හරහා ධාවනය කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ලොරි රථයේ ගැටී ඇති බව සඳහන්.

Share This