මහ මැතිවරණයේ මන්ත්‍රීවරු පත් කර ගැනීම ගැන නිවේදනයක්

මහ මැතිවරණයේ මන්ත්‍රීවරු පත් කර ගැනීම ගැන නිවේදනයක්

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මඟින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් දක්වා ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු නොකළ යුතු බවයි.

අදාළ නිවේදනය පහතින්….

Share This