මහවැව අබිරහස් ලෙස මියගිය ඇතිනියක්

මහවැව අබිරහස් ලෙස මියගිය ඇතිනියක්

එරබුදුගස්වැව මහ වැවේ අලියෙකුගේ සිරුරක්

කරුවලගස්වැව, එරබුදුගස්වැව, මහ වැව ප්‍රදේශයේ වයස අවුරුදු 20 පමණ වන ගැහැණු වන අලියෙකු මියගොස් තිබෙන බව වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලියා මීට සතියකට පමණ පෙර මියයන්නට ඇති බවයි.

මී ගවයින්ට ආහාර ලබා දීමට වැව් පිටියට ගිය අයෙකු මෙම වන අලියා මියගොස් සිටිනු දැක ඇති අතර, පසුව ගම්වාසීන් පොලිසියට දන්වා තිබෙනවා.

Share This