මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබෙනවා

ඒ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාරගැනීම සඳහා නියමිතව තිබීම හේතුවෙන්.

Share This