මාදුරු ඔයට කඩා වැටුණු බෙල් 212 යානයේ ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹේ (VIDEO)

මාදුරු ඔයට කඩා වැටුණු බෙල් 212 යානයේ ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹේ (VIDEO)

මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා

එම අනතුරින් හමුදා සෙබළුන් 06 දෙනෙකු මිය ගියා

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ

මේ අතර අනතුරෙන් මිය ගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඥාතීන් වෙත භාර දී තිබෙනවා

Share This