HomeLocal Newsමාරවිල වෙඩි තැබීමක්July 22, 2025 11:10 pm 0මීට සුළු මොහොතකට පෙර මාරවිල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ මැද නාත්තන්ඩිය ප්රදේශයේදී. කාන්තාවක් ඉලක්ක කරගෙනයි එම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. වෙඩි තැබීමෙන් අදාල කාන්තාවගේ පුත්රයාද තුවාල ලබා ඇතිබව වාර්තා වෙනවා. Share This