මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදකියි

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදකියි

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) එළිදැක්වීමට නියමිතව තිබෙනවා

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ඒ තුළින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

Share This