මාස 05කට පසු ඉන්දියාවෙන් දෛනික වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තා වේ

මාස 05කට පසු ඉන්දියාවෙන් දෛනික වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තා වේ

මාස 5කට පසු ඉන්දියාවෙන් වැඩිම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව අද (26) පෙරවරු 8න් අවසන් වූ ගත වූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 1,890ක් හඳුනාගත් බව සඳහන්.

එමෙන්ම මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රාන්තවලින් මරණ දෙක බැගින් වාර්තා වී ඇති අතර කේරළයෙන් මරණ තුනක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා කෝටි 220.65ක් ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Share This