
මාළිගාවත්ත, ජුම්මා හංදියේ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV නිකුත්වේ
මාළිගාවත්ත, ජුම්මා හංදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.
ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගනිමින් අද (03) දහවල් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඉන් එක් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.