මැඩගස්කරයේ ඇති වූ නිවර්තන කුණාටුවකින් 25ක් මරුට -40,000කට ආසන්න පිරිසකට නිවාස අහිමි වෙයි

මැඩගස්කරයේ ඇති වූ නිවර්තන කුණාටුවකින් 25ක් මරුට -40,000කට ආසන්න පිරිසකට නිවාස අහිමි වෙයි

මැඩගස්කරයේ, දින 10 කට පෙර ඇති වූ නිවර්තන කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පුද්ගලයන් විසි එක් දෙනෙකු අතුරුදන්ව ඇති අතර 40,000කට ආසන්න පිරිසකට නිවාස අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Cheneso සුළි කුණාටුව පැයට කිලෝමීටර 160ට වඩා වැඩි සුළං වේගයකින් හමා ගොස් ඇති අතර පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් විශාල ගංවතුරක් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This