
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ
පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අනුව පළාත් පාලන ආයතන එළඹෙන ජුනි 02 වනදා රැස්වීමට නියමිතයි.