මැතිවරණ කොමිසමෙන් ගැසට්ටුවක්

මැතිවරණ කොමිසමෙන් ගැසට්ටුවක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කොළඹ තාන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන පත් කරමින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

 

Share This