
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
පූනාකාරි ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාරගැනීම
හෙට (26) මධ්‍යහ්න 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම ප්‍රාදේශීය සභා වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම ලබන 27 වනදා මධ්‍යහ්න 12.00න් අවසන් වන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.