මැතිසබය අද මධ්‍යම රාත්‍රියේදී විසුරුවයි?

මැතිසබය අද මධ්‍යම රාත්‍රියේදී විසුරුවයි?

පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (24) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කෙරෙණු ඇති බව සඳහන්.

Share This