මිනිත්තු 90 කදී ජපානයට රිච්ටර් මාපක 4.0 ට වැඩි භූමිකම්පා 21 ක්

මිනිත්තු 90 කදී ජපානයට රිච්ටර් මාපක 4.0 ට වැඩි භූමිකම්පා 21 ක්

මිනිත්තු 90 කට වැඩි කාලයක් තුළ මධ්‍යම ජපානයට රිච්ටර් මාපක 4.0 ට වැඩි ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පා 21ක් බලපෑ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූ කම්පන හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර බලධාරීන් ප්‍රදේශයේ ජනතාව දැනුම් දී ඇත්තේ උස් බිම් කරා යන ලෙසයි

ප්‍රබලතම කම්පනය 7.6 ක් ලෙස සටහන් වූ බවයි එම වාර්තාවල දක්වා ඇත්තේ.

Share This