
මිනුවන්ගොඩ ප්‍රාදේශී සභාවේ මංගල අයවැය ඡන්ද 27 කින් සම්මතයි
මිනුවන්ගොඩ ප්‍රාදේශී සභාවේ මංගල අයවැය ඡන්ද 27 කින් සම්මත වී තිබෙනවා.
ඡන්දය විමසන අවස්ථාවේ 16 දෙනකු නිහඬව සිට තිබෙනවා.
තවත් මන්ත්‍රීවරුන් තිදෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිට නැහැ.
සභාව නියෝජනය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සර්ව ජන බල පක්ෂය මන්ත්‍රීවරු නිහඩව සිට තිබෙනවා.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ බලය හොබවන්නේ ජාතික ජන බලවේගයයි.
