HomeLocal Newsමිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුටFebruary 7, 2025 2:45 pm 0මිනුවන්ගොඩ ප්රදේශයේ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා එම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන කොණ්ඩ රංජි නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ Share This