මියන්මාරයේ සන්නද්ධ කණ්ඩාමයක් රඳවාගෙන සිටි ලාංකිකයන් දිවයිනට

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩාමයක් රඳවාගෙන සිටි ලාංකිකයන් දිවයිනට

මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණ තිබෙනවා

ඒ අනුව ලාංකිකයින් 20 දෙනෙකු පැමිණ ඇති බව සඳහන්

මෙම පිරිස මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ රඳවා ගනිමින් පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන තිබූ බවයි හෙළිව ඇත්තේ

මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගෙන තිබූ අතර තායිලන්තයේ බැංකොක් නුවර සිට ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහයෙන් ඔවුන් දිවයිනට රැගෙන විත් තිබුණා

Share This