මිලියන 622 ක වල්ලා පට්ටා ස්මග 3 ක් අත්අඩංගුවට

මිලියන 622 ක වල්ලා පට්ටා ස්මග 3 ක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වල්ලාපට්ටා තොගය සොයාගෙන ඇත්තේ පසුගිය 06 දා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව දෙනියාය වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව මාතර, කොටපල ප්‍රදේශයේදී කළ මෙහෙයුමකින්.

රුපියල් මිලියන 662 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා කිලෝ 110යි ග්‍රෑම් 450ක් සමඟ දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This