මුතුරාජවෙලින් අක්කර 10ක් විදුලිබල මණ්ඩලයට

මුතුරාජවෙලින් අක්කර 10ක් විදුලිබල මණ්ඩලයට

මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක යෝජිත LNG විදුලිබලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Share This