මුම්බායිහි සිදුවූ පිපිරීමකින් 11ක් බේරා ගැනේ

මුම්බායිහි සිදුවූ පිපිරීමකින් 11ක් බේරා ගැනේ

මුම්බායිහි ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පසු පුද්ගලයින් 11 දෙනෙකු බේරා ගත් බව එරට ගිනි නිවන නිලධාරීන් පවසනවා

නිවැසියන් කිහිප දෙනෙකු සුන්බුන් යට සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

එරට ගිනි නිවන ඒකකය එම ස්ථානයට පැමිණ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසු පුද්ගලයින් 11 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර ඇති අතර ඉන් 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා

Share This