මෙරට තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා

මෙරට තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා

මෙරට තරුණයින් 2252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

දෙරට ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව එම රැකියා අවස්ථා හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව වසර 5යි මාස 5ක කාලයක් සඳහා ඊශ්‍රායලයේ රැකියා කටයුතුවල නිරත වීමට ඔවුන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

Share This