මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (වීඩියෝ)

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (වීඩියෝ)

ඊයේ  (27) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී මෙරටට ඉදිරියේදී මුල්‍යාධාර ලබාදෙන බවටද සහතික වූ බවයි පැවසෙන්නේ.

 

Share This