මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

2023 විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගැනීමට නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් (Sheynnis Palacios) සමත් වුණා

ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර මානසික සෞඛ්‍ය ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝරයේ ජෝස් ඇඩොල්ෆෝ පිනෙඩා අරීනාහිදී (Jose Adolfo Pineda Arena) පැවැත්වුණා

Share This