මේ මොහොතේ දී සිදුකළ යුතු දේ ගැන මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

මේ මොහොතේ දී සිදුකළ යුතු දේ ගැන මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

මේ මොහොතේ දී සිදුකළ යුත්තේ දේශපාලනය නොව එක්ව රට ගොඩනැගීම බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ IMF සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ පැහැදිලි කිරීමට මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණයවීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් මෙරට මහ බැංකුවට ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් ලබා ගැනීමට විවිධ රටවල් සහ ආයතන සමඟ සාකච්ඡා ආරම්භකර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

 

 

 

 

Share This