මේ වසරේ ‘5%ක ආර්ථික වර්ධනයක් ගැන’ පුරෝකථනයක්

මේ වසරේ ‘5%ක ආර්ථික වර්ධනයක් ගැන’ පුරෝකථනයක්

2021 වසරේ ආර්ථිකය සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මේ වසරේ හයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පහක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇති බවත් පසුගිය වසර එකහාමාරක හෝ ඊට වැඩි කාලයක් තුළ ලබාදුන් සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය සහන මෙන්ම සුවිශේෂී මූල්‍ය උත්තේජක මෙම වර්ධනයට සඳහා සහාය ඇති වී ඇති බවත් හෙතෙම සඳහන් කරනවා.

Share This