මොරොක්කෝ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 2,500 කට ආසන්න වෙයි

මොරොක්කෝ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 2,500 කට ආසන්න වෙයි

මොරොක්කෝ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,497 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම Tafeghaghte ගම්මානයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇති අතර ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇති බව සඳහන්

Share This