මොරොක්කෝවට ඔබ්බෙන් වූ මුහුදේ දී බෝට්ටුවක් පෙරළී සංක්‍රමණිකයන් 6 දෙනෙකු මරුට

මොරොක්කෝවට ඔබ්බෙන් වූ මුහුදේ දී බෝට්ටුවක් පෙරළී සංක්‍රමණිකයන් 6 දෙනෙකු මරුට

මොරොක්කෝවට ඔබ්බෙන් වූ මුහුදේ දී බෝට්ටුවක් පෙරළී අවම වශයෙන් සංක්‍රමණිකයන් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝට්ටුව ගල්වල වැදී පෙරළී යාමෙන් පුද්ගලයන් හය දෙනා දියේ ගිලී මියගොස් තිබෙනවා.

බෝට්ටුවේ සිටි තවත් හතළිස් අට දෙනෙක් දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This