මෝටර් රථයක් ඇලකට වැටී තිදෙනෙක් මරුට (VIDEO)

මෝටර් රථයක් ඇලකට වැටී තිදෙනෙක් මරුට (VIDEO)

සයින්දමරුදු ප්‍රදේශයේදී මෝටර් රථයක් ඇලකට වැටී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ශයට පත්ව තිබෙනවා.

එම සිදුවීමෙන් පසු දර්ශන.

Share This