මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය එක්වෙන්න ජනපති හෙට ඉන්දියාවට (VIDEO)

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය එක්වෙන්න ජනපති හෙට ඉන්දියාවට (VIDEO)

ඉන්දියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (09) ඉන්දියාවට යාමට නියමිතව තිබෙනවා

ඒ අනුව ජනාධිපතිවරයා දින දෙකක කාලයක් ඉන්දියාවේ රැදී සිටිනු ඇති.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුම් දීමේ උළෙලට සහභාගීවන ලෙස ජනාධිපතිවරයාට කළ ආරාධනයක් අනුවයි ඔහු මෙම උත්සවයට සහභාගී වන්නේ

දිවුරුම් දීමේ උත්සවය හේතුවෙන් නවදිල්ලි නුවර ආරක්ෂාව තර කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This