යටත්වූ රුසියානු සෙබලාට යුක්රේන ජනතාව ආදරයෙන් සැළකු හැටි
යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් යුක්රේනයේ කියෙව් රූපවාහිනයේ මාධ්‍යවේදිනියක වන Anastasiia Lapatina විසින් සිය ට්විටර් ගිණුමේ දක්වා තිබෙනවා.
යුක්රේන වැසියන්ට යටත්වූ මෙම සොල්දාදුවාට ආහාර පාන ලබාදීමෙන් අනතුරුව ඔහුගේ මවට වීඩියෝ ඇමතුමක් ලබා ගැනිමේ අවස්ථාවද උදාකර දී ඇති බවයි එහි දැක්වුණේ .