යුක්‍රේනය කියෙව් නගරයට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානයක් බිම හෙළයි (VIDEO)

යුක්‍රේනය කියෙව් නගරයට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානයක් බිම හෙළයි (VIDEO)

යුක්‍රේනය කියෙව් නගරයට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානයක් බිම හෙළන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබෙනවා.

ඊයේ(04) සවස එය කියෙව් කලාපයට ඉහළින් පියාසර කිරීමට පටන් ගැනීමෙන් පසු යුක්‍රේන ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් මගින් එය විනාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

ඩ්‍රෝන යානය බිම හෙළන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This