යුක්‍රේනය වෙනුවෙන් හැකි කාලයක් නැගී සිටිනවා – අමෙරිකාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනය වෙනුවෙන් හැකි කාලයක් නැගී සිටිනවා – අමෙරිකාවෙන් ප්‍රකාශයක්

පවතින දේශපාලන ව්‍යාකූලත්වය සහ මැද පෙරදිග අර්බුදය මධ්‍යයේ වුවද හැකි කාලයක් යුක්‍රේනයට සහාය දෙන බව අමෙරිකාවේ ආරක්ෂක Lloyd Austin
පවසනවා.

Brussels නගරයේ පැවති යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This