යුක්‍රේනයට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඔඩෙසා ප්‍රදේශයට එල්ල කළ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා

තවත් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ රුසියානු ඩ්‍රෝන යානය ඔඩෙසාහි නේවාසික ගොඩනැගිල්ලක වැදී ඇති අතර මහල් නිවාස 18 ක් විනාශ වී ඇති බවයි

Share This