යුක්‍රේනයේ වෛද්‍ය සායනයකට රුසියානු රොකට් ප්‍රහාරයක් (VIDEO)

යුක්‍රේනයේ වෛද්‍ය සායනයකට රුසියානු රොකට් ප්‍රහාරයක් (VIDEO)

යුක්‍රේනයේ වෛද්‍ය සායනයකට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නැගෙනහිර Dnipro හි රෝහලකට එල්ල වී ඇති මිසයිල ප්‍රහාරයෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රහාරය තහවුරු කර ඇති අතර තවත් පිරිසක් රෝහලෙන් මුදා ගැනීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටින බවද සඳහන් කරනවා.

Share This