යුද උපකරණ නිෂ්පාදනය ඉහළ නංවන ජපානය

යුද උපකරණ නිෂ්පාදනය ඉහළ නංවන ජපානය

ජපානය සිය යුද උපකරණ නිෂ්පාදනය ඉහළ නංවා තිබෙනවා.

යුද උපකරණ අපනයනය හරහා සිය ලාභ වැඩි කර ගැනීමේ අරමුණින් යුද උපකරණ නිෂ්පාදනය ඉහළ නංවාලීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව යුද උපකරණ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ සැපයුම් ජාලය පුළුල් කිරීමට නව වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව ද ජපානයේ අවධානය යොමුව තිබෙනවා.

Share This