
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල දොළගේ – නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මානද යහම්පත්
ශ්‍රී ලංකා යුද හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා අද ( 26 ) දින සිට පත්කර තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස අද ( 26 ) සිට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මානද යහම්පත්
මහතායි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මානද යහම්පත්