යුරෝපයේ පවතින ලැව්ගිනිවලින් ජනතාව දුෂ්කරතා රැසක (VIDEO)

යුරෝපයේ පවතින ලැව්ගිනිවලින් ජනතාව දුෂ්කරතා රැසක (VIDEO)

යුරෝපයේ රටවල් කිහිපයකට බලපා ඇති දැඩි උෂ්ණත්වය මෙන්ම ලැව්ගිනි නිසා ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුරෝපයේ පවතින ලැව්ගිනි නිසා ඒ අවට පිහිටි නිවාස කිහිපයක් ගින්නෙන් විනාශ වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

එමෙන්ම දකුණු යුරෝපයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ගිනි නිවන භටයන් ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු කලාපය පුරා රටවල ලැව්ගිනි මැඩ පැවැත්වීමට උත්සාහ කරමින් සිටින අතර රටවල් කිහිපයක පවතින ලැව්ගිනිවල පවතින තත්ත්වය පහතින් නැරඹිය හැකියි

Share This