යුරෝපීයයන් සුඩානයෙන් ඉවත්කළ මෙහෙයුම (VIDEO)

යුරෝපීයයන් සුඩානයෙන් ඉවත්කළ මෙහෙයුම (VIDEO)

සුඩාන හමුදාව සහ Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායම (RSF) අතර පවතින සටන් හේතුවෙන් සුඩානයෙන් සිවිල් වැසියන් මෙන්ම රාජ්‍ය ත්‍රාන්තිකයන් ඉවත් කිරීම අඛණ්ඩව සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ඒ අනුව යුරෝපා සංගම් පුරවැසියන් 1100කට වැඩි පිරිසක් මේ වන විට සුඩානයෙන් ඉවත් කර ඇති බව යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා .

යුරෝපීයයන් සුඩානයෙන් ඉවත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබුණ අතර එය පහතින් නැරඹිය හැකියි

Share This