යේමනයේ කැරලිකරුවන් රතු මුහුදේ දී නෞකාවක් පැහැර ගැනීම ජපානය හෙළා දකියි (VIDEO)

යේමනයේ කැරලිකරුවන් රතු මුහුදේ දී නෞකාවක් පැහැර ගැනීම ජපානය හෙළා දකියි (VIDEO)

ඉරානයේ පිටුබලය ලබන යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ දී, බ්‍රිතාන්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පැහැර ගැනීම ජපානය හෙළා දැක තිබෙනවා .

කෙසේවෙතත් ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා පැවසුවේ නෞකාව මුදා හැරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් හවුති ආධාරකරුවන් ඉරානයට දොස් පවරා තිබෙනවා

යාත්‍රාව හෝ කාර්ය මණ්ඩලය ඊශ්‍රායල නොවන බව පැවසූ නෙතන්යාහු එය ජාත්‍යන්තර නෞකාවකට එල්ලවූ ඉරාන ප්‍රහාරයක් ලෙසයි නම් කරනු ලැබුවේ .

ඉරානය ඊට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්

Share This