රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කෙරේ

රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කෙරේ

ශ්‍රී ලංකා රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 11 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් එහි කටයුතු පවත්වාගෙන යාම සඳහායි අදාළ කමිටුව පත් කර තිබුණේ.

Share This