රජයෙන් පනවන ලද විශේෂ වෙළෙඳ භාණ්ඩ කිහිපයක් පිළිබඳ නිවේදනයක්

රජයෙන් පනවන ලද විශේෂ වෙළෙඳ භාණ්ඩ කිහිපයක් පිළිබඳ නිවේදනයක්

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් නිවේදනය කර ඇත්තේ 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,

Share This