රජයේ සේවකයින්ට රජයෙන් දුන්න සුබ ආරංචිය

රජයේ සේවකයින්ට රජයෙන් දුන්න සුබ ආරංචිය

ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් සිදු කර නොමැති අතර පසුගිය රජය විසින් මේ සම්බන්ධයෙන් මුදල් පවතින්නේද යන්න පිළිබඳව නිරීක්ෂණයක් පවා සිදුකර නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Share This