රට අනුරට – රුහුණ පෙරට මහ රැලිය තංගල්ලේදී

රට අනුරට – රුහුණ පෙරට මහ රැලිය තංගල්ලේදී

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජන රැලිය අද (17) තංගල්ලේදී ආරම්භ වනවා

ඒ අනුව, රැලිය පස්වරු 4ට තංගල්ලේදීත් අනතුරුව මාතරදීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ගාල්ලේදීද පස්වරු 6ට රැලියක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ

Share This