රටට එරෙහිව නැගී ඇති මානව හිමිකම් චෝදනා ගැන මෙරට ස්ථාවරය විදේශ කටයුතු ලේකම් පහදයි (වීඩියෝ)

රටට එරෙහිව නැගී ඇති මානව හිමිකම් චෝදනා ගැන මෙරට ස්ථාවරය විදේශ කටයුතු ලේකම් පහදයි (වීඩියෝ)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ලබන සඳුදා ආරම්භවීමට නියමිත ව තිබෙනවා.

එම සැසිවාරයේදී මානව හිමිකම් සුරක‍ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රටට එරෙහි නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙරට ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැහැදිලි කළා.

Share This